ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට හිමි තැන

    June, 7, 2018

    2017 වසර තුළ දී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර සමාජයීය හා ආර්ථික දර්ශක 10 ක් ඇසුරින් සකස් කරන ලද සටහනක් පහත දැක්වේ.

    මෙම සටහනට අනුව 2017 වසර තුළ දී අදාළ දර්ශකයන් හි ශ්‍රී ලංකාවට හිමි ස්ථානය දැක්වෙන අතර දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සමඟින් කරන ලද සැසඳීමක් ද මෙහි දැක්වේ.

    මෙය මුදල් අමාත්‍යාංශයේ 2017 වාර්ෂික වාර්තාව මගින් උපුටා ගන්නා ලද සටහනකි.