ජාතික ගෙවීම් වේදිකාව – මහ බැංකුව මෙසේ කියයි

    August, 17, 2017

    මේ වන විට ජාතික ගෙවීම් වේදිකාව (National Payment Platform) සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා Total Pay ආයතනය පිළිබඳව පළ වී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොදු මහජනතාවට කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

    පහත දැක්වෙන්නේ අදාළ මාධ්‍ය නිවේදනයයි.