October, 18, 2016
2016 ජූලි මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ගලා ආ ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10.1 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් 2016 ජූලි මාසය අවසානයේ දී වසර තුළ වාර්තා වී ඇති සමුච්ඡිත ශුද්ධ විදේශීය ගලා යාම් වටිනාකම ඩොලර් මිලියන 30.8 කි.
මෙය ද්විතීයික වෙළෙපොළ ගනුදෙනු හරහා වාර්තා වූ ඩොලර් මිලියන 32.2 ක ශුද්ධ ගලා යාම් වටිනාකමකින් සහ ප්රාථමික වෙළෙදපොළ කටයුතු හරහා වාර්තා වූ ඩොලර් මිලියන 1.4 ක ශුද්ධ ගලා ඒමකින් සමන්විත වී තිබේ.
Video Story