ඩිල්ෂාන්ගේ අළුත්ම හෝටලයේ සිරි මෙන්න – Photos

    October, 23, 2014

    සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට අයත් කුඩා ප්‍රමාණයේ සුඛෝපභෝගී හෝටලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා.

    ඩිල්ෂාන්ගේ දියණියන් දෙදෙනා සහ පුතු සමග මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ වන මංජුලා තිළිණිද සහභාගී වූ අතර 'D Pavilion Inn' නම් මෙම හෝටලය පිහිටා තිබෙන්නේ කිරුළපන ස්ටැෆර්ඩ් පටුමගේයි.

    සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට හෝටල් බොහෝ ප්‍රමාණයක් ඉදිවෙමින් තිබෙන අතර මේ වසරේ මුල් මාස නමය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 11 ඉක්මවා ගොස් තිබෙනවා.

    එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 21.4 ක වර්ධනයකි.

    ඩිල්ෂාන්ගේ 'D Pavilion Inn' හෝටලයේ සිරි මෙන්න!
    d6d4d7d3d1d2d01d02d03