March, 22, 2014
ඩී.එෆ්.සී.සී. බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජේ.එම්.එස්. බ්‍රිටෝ මහතා එම ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.
ඔහු වෙනුවට බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වී තිබෙන්නේ සී.ආර්. ජෑන්ස් මහතායි.
Video Story