ඩී.එෆ්.සී.සී. බැංකුවේ මුල් පුටුව වෙනස් වේ

    March, 22, 2014

    ඩී.එෆ්.සී.සී. බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජේ.එම්.එස්. බ්‍රිටෝ මහතා එම ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ.

    ඔහු වෙනුවට බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වී තිබෙන්නේ සී.ආර්. ජෑන්ස් මහතායි.