November, 27, 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත ජනපද ඩොලරයක විකුණුම් මිල අද (27) දිනයේ දී රු. 182 සීමාවට ආසන්න වී තිබේ.
මෙහිදී අද දින ඩොලරයක ගැනුම් මිල රු. 177.9970 ක් සහා විකුණුම් මිල රු. 181.9426 ක් ලෙසින් සටහන් විය.
Video Story