November, 20, 2017
2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති විදේශීය සමාගමකට, ශ්‍රී ලංකාව තුළ නිරත වීමට අවසර නොමැති වාණිජ, වෙළෙඳ සහ කර්මාන්ත ක්‍රියාකාරකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව 2017 නොවැම්බර් 17 වැනි දින අංක 2045/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එලෙස ප්‍රකාශ කර ඇති වාණිජ, වෙළෙඳ සහ කර්මාන්ත ක්‍රියාකාරකම් පහත දැක්වේ.

Video Story