තුසිත හල්ලොලුව ජාතික ලොතරැයියට එයි

    September, 25, 2017

    ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් තුසිත හල්ලොලුව මහතා පත් කර තිබේ.

    2017 සැප්තැම්බර් 21 දින ඒ මහතා අදාළ තනතුරේ වැඩ භාර ගැනීම සිදුකළේය.