තෙවන පරම්පරාවට ව්‍යාපාරයක් පවරාදීමේ DSI උදාහරණය මෙන්න! -Video Interview

    November, 28, 2014

    තෙවන පරම්පරාවට ව්‍යාපාරයක් පවරා දෙන්නේ කෙසේද යන මැයෙන් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ඩී.එස්.අයි. සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී, කුලතුංග රාජපක්ෂ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදුකළා.

    මේ එම සාකච්ඡාවයි.