තේ වෙන්දේසියේ දී වාර්තාවක්

    July, 29, 2022

    තේ අලෙවියේ සම වාර්තාවක්  

    2022 ජූලි මස 26 වෙනි දින කොළඹ තේ වෙන්දේසියේදී, ඒ්ෂීයා සියක කොමොඩිටීස් පී එල් සී සමාගම (Asia Siyaka Commodities PLC.) "එෆ් බී ඔ් පී එෆ්" (FBOPF) තේ වර්ගය සඳහා සම වාර්තාවක්  තබයි.

    ප්‍රමිතියෙන් උසස් තේ නිෂ්පාදනය කරන ධර්මසිරි ගුණතිලක මහතාට හිමි කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටා ඇති බුලත්සිංහල තේ කම්හල මඟින් නිපදවා බුලත්සිංහල‌ වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ මෙයට ප්‍රථම රු. 4,700.00 ක වාර්තාගත මිලක පැවති "එෆ් බී ඔ් පී එෆ්" (FBOPF) වර්ග‌යේ තේ කිලෝවක් ප්‍රකට තේ ගැණුම්කරුවකු වන ඩිවයින් නෙචර් පුද්ගලික සමාගම (Divine Nature Teas) ට රු. 4,700.00 කට අලෙවි කරමින් සම වාර්තාවක් තැබීය.

    මෙම තේ කම්හ‌ලෙහි කළමනාකරු ලෙස අජිත් ‌කොඩිතුවක්කු මහතා කටයුතු කරනු ලැ‌බේ.