දකුණු කොරියාව සමඟ ආයුර්වේද, අධ්‍යාපනික ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙලක්

    March, 21, 2018

    දකුණු කොරියාවේ Daegn Haany University සහ ලක් රජය අතර ආයුර්වේද, අධ්‍යාපනික ශිෂ්‍ය හුවමාරු වැඩපිලිවෙල පිලිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.

    එහිදි ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙල සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කෙරුනි.