ද්විත්ව බදුකරණය වැළැක්වීමට ඕමානය සමඟ ගිවිසුමක්

    August, 17, 2018

    දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොළී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.