June, 5, 2019
මෙරට දුම්රිය ප්‍රවාහන සේවය වැඩිදියුණු කරමින් වඩාත් හොඳ සේවාවක් සැපයීම පිණිස ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා සීනු සහ ආලෝක දුම්රිය සංඥා සහිත හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 200ක් සැලයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ Kernex Micro Systems (India) Ltd වෙත ඇමරිකානු ඩොලර් මිලියන 8.18ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story