December, 19, 2019
2019 දෙසැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ සමාන සේවා සපයන අනෙක්තු ඒ හා සමාන ව්‍යාපාරවලට අදාළ මුළු යෙදවුම් වටිනාකමින් 60%කට නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම්/ මූලාශ්‍රවලින් ප්රභවය වන්නේ නම්, එවැනි ආයතන විසින් සපයන සේවා මත එකතු කළ අගය මත බදු අනුප්රමාණය, ශූන්‍ය (0%) අනුප්රමාණය වන ලෙස 2019 නොවැම්බර් 29 දිනැති අංක 2151/52 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව සංශෝධනය කර ඇත.
මෙහිදී මුළු යෙදවුම් වටිනාකම සහ දේශීය සැපයුම්/ ප්‍රභවයන්ගෙන් ප්රභවය වූ යෙදවුම් අර්ථ කථනය කරන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

Video Story