නගර සැලසුමේ දී මෘදු යටිතල පහසුකම් ගැන අවධානය යොමු කළ යුතුයි VIDEO

    October, 28, 2016

    මාර්ග, ගොඩනැගිලි වැනි දෘඩ යටිතල පහසුකම් මෙන්ම සමාජයේ ජනතාව, ඔවුන්ගේ ආකල්ප, අවශ්‍යතා, අභිලාෂයන් පිළිබඳවද මහ නගර සැලසුමේ දී සැලකිලිමත් විය යුතු අංශ බව ලර්න් ඒෂියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂිකා ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය පැවසීය.

    ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මේ බව කියා සිටියේ අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=VQTkVId8EvI