නිදහස් දිනයට ගූගල් උත්තමාචාර

    February, 3, 2017

    ශ්‍රී ලංකාවේ අභිමානවත් 69 වන නිදහස් දිනය සැමරීම සඳහා ගූගල් සමාගම ද එක් වී තිබේ.

    මෙහි දැක්වෙන්නේ ඒ වෙනුවෙන් සිය මුල්පිටුව හැඩගැන්වීමට ගූගල් සමාගම කටයුතු කර තිබූ ආකාරයයි.