නිමල්ගෙන් පසු හොරණට මොහාන් එයි

    March, 10, 2017

    හොරණ වැවිලි සමාගමේ නව විධායක සභාපතිවරයා වශයෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මොහාන් පණ්ඩිතගේ මහතා පත්ව තිබේ.

    මේ අතර සමාගෙම් නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් රොෂාන් රාජදුරෙයි මහතා පත් කර ඇත.

    මෙම පත්කිරීම් අද දින සිට වහාම බලපැවැත්වෙනු ඇත.