නියම රන් අලේපකර කුමාරිකාවන්ට පෝසිලේන් පිඟන් හදන අපේ දිරිය ළඳුන් මෙන්න! –Video

    May, 30, 2015

    මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි.

    අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියයි. ඔබත් රස විඳින්න.