නොමිලේ වයි-ෆයි කලාප වැඩිකිරීමේ තීරණයක්

    September, 6, 2017

    පුරවැසියන් සවිබල ගැන්වීමේ හා සබඳතා වර්ධනය කිරීමේ වැඩසටහන් යටතේ නොමිලේ ලබා දෙන වයි-ෆයි කලාප වැඩි කර, අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ප්‍රළුල් කිරීම සඳහා දිරිදීමනා ලබා දීමට රජය තීරණය කර තිබේ.

    ආර්ථික ඩිජිටල්කරණයේ මට්ටම ඉහළ නැංවිමට අඩු පිරිවැයක් යටතේ අන්තර්ජාල පහසුකම් ලබාදීම අත්‍යවශ්‍ය බැවින් රජය මගින් වෙළෙඳපොළ සහ නියාමනය සම්බන්ධ බාධක ඉවත් කිරීමට පියවර ගනු ඇත.

    පසුගිය දා එළිදක්වන ලද බව ‘V2025 පොහොසත් රටක්‘ ප්‍රකාශනයෙහි මේ බව සඳහන් වේ.