පැකර්-ජෙසිකා ප්‍රේමණීය සේයාරූ පෙළක් එළියට

    May, 9, 2014

    ඕස්ට්‍රේලියානු මහා කෝටිපතියා වන ජේම්ස් පැකර් පසුගිය වසරේදී දික්කසාද වූ සිය බිරිය සමග දික්කසාද වීමෙන් පසුව පළමු වරට ප්‍රේමණීය අයුරින් සිටින ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබේ.

    මේ අනුව, ඕස්ට්‍රේලියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන පෝල් රම්සි නැමැත්තාගේ අවමගුලට සහභාගී වෙමින් පැකර්, හිටපු බිරිඳ වන ජෙසිකා සමග ඉතාමත් කුළුපගව අද උදෑසන කාලය ගතකර ඇත.

    36 හැවිරිදි ජෙසිකා නිරූපන ශිල්පිනියක් වන අතර මෙම යුවල අවමගුලට සහභාගී වීමට ගොස් තිබෙන්නේද එකම හෙළිකොප්ටරයෙන් බව සඳහන්ය.

    0102