පීපල්ස් ‘ලීසිං-මර්චන්ට්‘ දීගයට තව කල් ගනී

    April, 3, 2017

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්ස් සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා තවත් වසරක කාලයක් හිමිව තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ සඳහා 2018 මාර්තු 31 දක්වා ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත.