බදු ගෙවන අයට වැදගත් නිවේදනයක්. දැනගත යුතු අලුත්ම සංශෝධන මෙන්න

    June, 24, 2026

    2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට වැදගත් සංශෝධන ගණනාවක් සිදුකර තිබේ.

    එහිදී 2023 අංක 04 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් මුල්වරට හඳුන්වා දුන් විධිවිධාන, මුදල් (Cash) ගනුදෙනු අධෛර්යමත් කිරීම අරමුණු කර ගනු ලැබූ අතර මෙම සංශෝධනයෙන් පසු අදාළ විධිවිධාන ක්‍රියාත්මක් කිරීමට පියවර ගෙන ඇත.

    මීට අමතරව දේශීය ආදායම් පනතට සිදුකර ඇති සියලු නව සංශෝධන පහතින් දැක්වේ.