• Ada Derana BIZ Sinhala
  • Petro China
  • sri lanka

බලශක්ති ඇමති පෙට්‍රො චයිනා නියෝජිතයින් හමුවෙයි

October, 3, 2022

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා පෙට්‍රො චයිනා කම්පැනි ලිමිටඩ් හි ඉහළ පෙළේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (02) දින පවත්වා තිබේ.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් පෙට්‍රො චයිනා සමාගමට ගෙවිය යුතු හිඟ මුදල්, නැවත ගෙවීම් ක්‍රම ගැන මෙහිදී සාකච්ඡා කළ බවයි.

පෙට්‍රො චයිනා යනු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශාලතම සැපයුම්කරුවන්ගෙන් අයෙකි.

 

 

 

 

 

Video Story

Stock Market

Exchange Rates