බලාගෙනයි! වාහන මිල අඩුවෙද්දී ජාවාරම් වැඩිවේ. සල්ලි පරිසම් කරගන්න- -Video Interview

    November, 29, 2014

    අයවැය මගින් මෝටර් රථවල මිල අඩුකිරීම සහ ජපාන යෙන් මුදල අවප්‍රමාණය වීම නිසා මේ වනවිට මෝටර් රථවල මිල වෙනදාට වඩා අඩුවී තිබෙනවා. කෙසේවෙතත්, අඩු මුදලට වාහන ගෙන්වා දෙනබව පවසමින් ජනතාව නොමග යවන ජාවාරම් මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා.

    මේ පිළිබඳව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන පැවැත්වූ සාකච්ඡාවයි මේ.