May, 7, 2014
බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතුව තිබූ සෙලාන් බැංකුවේ මිලියන 11.98 ක ඡන්ද රහිත කොටස් ලංකා ඔරික්ස් ලීසිං සමාගමට රුපියල් මිලියන 479.9 කට විකුණා තිබේ.
බ්රවුන්ස් යනු ලංකා ඔරික්ස් ලීසිං සමාගම් සමූහයටම අනුබද්ධ සමාගමකි.
Video Story
Ada Derana Biz