March, 19, 2026
ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.00 පමණ වන විට ගොලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.
එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.76ක් දක්වා 4% ඉක්ම වූ ඉහළ යාමක් වාර්තා කර තිබුණි.
මේ අතර WTI බොරතෙල් මිල ගණන් හි 0.5% ක ඉහළ යාමක් දැකිය හැකි විය.
Video Story