බැංකු අද වැසෙයි

    May, 11, 2022

    පවතින ඇඳිරි නීති තත්ත්වය ‌හේතුවෙන් සාමාන්‍ය ගනුදෙනු සඳහා සිය ශාඛා අද (11) දිනයේ දී විවෘත නොකරන බව මෙරට වානිජ බැංකු ගණනාවක්ම නිවේදනය කර සිටී.

    මේ පිළිබඳව මෙරට වානිජ බැංකු කිහිපයක්ම සිය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කර තිබූ නිවේදන පහතින් දැක්වේ.