June, 29, 2022
රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වානිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන් හි වෙනසක් සිදුව තිබේ.
මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසයි.
මේ සම්බන්ධයෙන් එක් එක් වානිජ බැංකුව විසින් කර ඇති දැනුම් දීම් පහතින් දැක්වේ.






Video Story