බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි

    April, 19, 2018

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින යෙදුණු අප්‍රේල් 14 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් ඒ වෙනුවෙන් වූ  දින භාගයක බැංකු නිවාඩුවක් හෙට (20) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශ කර ඇත.

    මේ හේතුවෙන් හෙට (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහ්න 12.00 ට අවසන් වීමට නියමිතය.