July, 25, 2017
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය මාස 03 කින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මේ අනුව මෙම කොමිසමේ වාර්තාව භාර දිය යුතු දිනය 2017 ජූලි 27 දින සිට 2017 ඔක්තෝබර් 27 දින දක්වා දීර්ඝ කර ඇති අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද දිනයේ දී ප්රකාශයට පත්වීමට නියමිතය.

Video Story