• Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • SriLankan Airlines

බැඳුම්කර පොලී ගෙවීම් පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශය 

July, 26, 2022

2024 වර්ෂයේ දී ගෙවිය යුතු ඇ.ඩොලර් 175,000,000 / සියයට 7.00 ක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඇපවූ (ISIN iXS2010609) බැඳුම්කරයට අඳාල පොලී පියවීමට ගුවන් සමාගම අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සතුටින් ප්‍රකාශ කරයි. සමාගමේ අරමුදල් භාවිතා කරමින් අදාළ සහන කාලය තුළ පොළිිය සම්පූර්ණයෙන්ම ගෙවා ඇත.