බිම්ස්ටෙක් විදුලි සම්ප්‍රේෂණ පද්ධති සම්බන්ධ කිරීමේ අවබෝධතා ගිවිසුමක්

    April, 4, 2017

    බිම්ස්ටෙක් (BIMSTEC) කලාපයේ තාර්කික හා ප්‍රශස්ත විදුලිබල සම්ප්‍රේෂණයක් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් විදුලිය වෙළඳාම සඳහා සම්ප්‍රේෂණ ජාල අන්තර් සම්බන්ධතා ක්‍රියාත්මක කිරීම උදෙසා සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස සාමාජික පාර්ශ්වයන් වෙත පුළුල් කාර්යරාමුවක් සලසා දෙනු ලබන, 'බිම්ස්ටෙක් (BIMSTEC) රටවල් අතර සම්ප්‍රේෂණ ජාල අන්තර් සබඳතාව ස්ථාපිත කිරීම සඳහා වන අව‍බෝධතා ගිවිසුම' අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.