භාවනා කිරීමට ලංකාවට එන යුරෝපීය ජාතිකයින් ඉහළට -Video Interview

    November, 12, 2014

    ආධ්‍යාත්මික සංචරණ ( Spiritual Tourism) කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වෙමින් තිබෙන බවත් ඒ සඳහා ලංකාවට හොඳ අවස්ථාවක් තිබෙන බවත් ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ (Sri Lanka Convention Bureau) ප්‍රධාන විධායක නිළධාරීවරයා වන විපුල වණිගසේකර මහතා අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

    එහිදී, ඔහු පැවසුවේ භාවනා වැඩසටහන් සඳහා සහභාගී වීමට ලංකාවට වැඩිපුරම පැමිණෙන්නේ යුරෝපීය ජාතිකයින් බවයි.

    මේ එම සාකච්ඡාවයි.