මගේ දර්ශනය වුණේ ලංකාවේ සේවා සැපයුමේ වෙනසක් ඇති කිරීමයි – ලස්සන ෆ්ලෝරා සභාපති වෛද්‍ය මලවිගේ කියයි – VIDEO

    August, 16, 2016

    ලස්සන ෆ්ලෝරා සමාගමේ සභාපති විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සේවා සැපයුමේ වෙනසක් ඇති කිරීම සිය දර්ශනය වූ බවයි.

    විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=7WGR3Kwk-lQ&feature=youtu.be