මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගැන්වේ

    June, 4, 2020

    මහජන බැංකුවේ 2019 වසරේ ප‍්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් පසුගියදා කොළඹ 07, විජේරාම අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා හා මූල්‍ය ප‍්‍රධානි අසාම් ඒ අහමඩ් යන මහත්වරුන්ද සහභාගි වූහ