September, 8, 2022
2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ.
මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ජූලි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,709 සිට අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 1,619 ක් දක්වා අඩු වී ඇත. එය 5.3% ක අඩු වීමකි.
Video Story