මහ බැංකුව, රාජ්‍ය බැංකු ඇතුළු තැන තැන විසිරී තිබුණු ආයතන රැසක් මුදල් ඇමති යටතට

    November, 9, 2018

    නව රජයේ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන, අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන 42 ක් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට යටතට පවරා තිබේ.

    මෙම අති වි‍ශේෂ ගැසට් පත්‍රයට අනුව මුදල් හා ආර්ථික කටයුතු අමාතයාංශය යටතට ගැනෙන ආයතන පහත පරිදි වේ.