මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි

    September, 14, 2018

    ඊයේ (13) පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 60 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

    මෙහිදී වසර 03 යි මාස 01 හා වසර 07 යි මාස 01 ක්වූ පරිණත කාල සඳහා රුපියල් බිලියන 30 ක් බැගින් වන පරිදි බැඳුම්කර නිකුත් කර ඇත.

    මේ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් දැක්වේ.