August, 28, 2019
මාලදිවයින් රජය සහ ශ්‍රී ලංකාව අතර වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ රටවල් දෙක අතර වීසා විධිවිධාන පහසු කිරීම් පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස සහ ඒවා අත්සන් තැබීමට පිළිවෙලින් මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා තානාපති වෙත බලය පැවරීම පිණිස හා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත බලය පැවරීම පිණිස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story