මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.
එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුථ කොමිෂන් සභාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප : සුදත් සිල්වා )