November, 6, 2017
2017 වසරේ 7 වැනි මුදල් ප්රතිපත්ති විවරණය හෙට පෙරවරු 7.30 ට ප්රකාශයට පත් කරනු ලබන බව ශ්රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
මේ අතර ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පර්යේෂණ අංශය විසින් ප්රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, පවතින ආර්ථික තත්ත්වය තුළ මුදල් ප්රතිපත්තියේ වෙනසක් සිදුනොවනු ඇති බවයි.

Video Story