November, 20, 2017
පින්ලන්තයේ මුහුදු රළ බලශක්ති උත්පාදන සමාගමක් වන AW Energy, ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ මුහුදු රළ බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ඇරඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මුහුදු රළ බලශක්තිය මේ වන විට ලොව පුරා භාවිතයට ගෙන නොමැති විශාලතම පුනර්ජනනීය බලශක්ති ප්රභවය ලෙසින් සැලකේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් AW Energy හි ප්‍රධාන විධායක නිලධාරී John Liljelund පවසන්නේ ඉදිරි දශකය තුළ දී ගෝලීය බලශක්ති ඉල්ලුමෙන් 10% ක් සපුරාලීම සඳහා මේ වන විට කටයුතු සිදුවෙමින් බවතින බවයි.
Video Story