මෙන්න! අබුඩාබියේ රොටානා මත්තලට ගොඩබාපු හැටි

    April, 10, 2014

    අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට අද සිට ගුවන් ගමන් ආරම්භ කළේය.

    මේ අනුව, සතියකට ගුවන් ගමන් වාර තුනක් මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් වලට රොටානා ජෙට් විසින් ක්‍රියාත්මක කරනු ඇත.

    මෙහිදී, එයාර්බස් 319 ගුවන් යානයක් භාවිතා කරන අතර Al Bateen ගුවන් තොටුපොළේ සිට බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

    මෙම ගුවන් ගමන් ප්‍රමාණය සතියකට හයක් දක්වා පසුව වැඩි කිරීමට අදහස් කර ඇත.

    රොටානා ජෙට් ගුවන් සේවය අද මත්තල ගුවන් තොටුපොළට පියාසර කිරීමෙන් පසුව ලබාගත් සේයාරූ කිහිපයක් මෙන්න

    සේයාරූ- හම්බන්තොට, රාහුල් සමන්ත

    2014-04-10,Maththala Air Port-012014-04-10,Maththala Air Port-05 2014-04-10,Maththala Air Port-05

    2014-04-10,Maththala Air Port-082014-04-10,Maththala Air Port-112014-04-10,Maththala Air Port-12