මෙන්න! නව අධිවේගී මාර්ග සැලසුම්. කොළඹ නගරයටත් අධිවේගී මාර්ග -Video Interview

    November, 20, 2014

    මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා තිබෙන නව සැලසුම් පිළිබඳව මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදු කළා.

    මෙහිදී අනාවරණය වූයේ කොළඹ නගරයේ රථ වාහන තද බදය අඩු කිරීම සඳහාද නව අධිවේගී මාර්ග පද්ධතියක් රජය විසින් සැලසුම් කර තිබෙන බවයි.

    මේ එම සාකච්ඡාවයි.