රක්ෂණ සංස්ථාවේ මුල් පුටුවට දීප්ති ලොකුආරච්චි

    April, 23, 2014

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස දීප්ති ලොකුආරච්චි මහතා පත්කර තිබේ.

    රක්ෂණ වෘත්තිකයෙකු ලෙස දිගුකාලීන පළපුරුද්දක් ඇති ලොකුආරච්චි මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.

    ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකි.