රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කෙරේ

    July, 16, 2020

    රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සහ කොවිඩ් - 19 (Covid - 19 ) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සලකා බලා, ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2020 ජුලි 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් නියමයක් නිකුත් කරන ලදී.

    මේ සම්බන්ධ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.