රනිල්ට ප්‍රතිපත්ති සම්පාදනය. රවී කරුණානායකට මුදල්. මංගලට විදේශ කටයුතු

    January, 12, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ දින 100 ක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා පත්කර ගත් අමාත්‍ය මණ්ඩලය මෙන්න!

    1 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන

    2 - ජෝන් අමරතුංග - මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති

    3 - ජොසෆ් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු ඇමති

    4 - ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති

    5 - මංගල සමරවීර - විදේශ කටයුතු ඇමති

    6 - කරූ ජයසූරිය - බුද්ධ ශාසන ඇමති

    7 - ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත ඇමති

    8 - රවී කරුණානායක - මුදල් ඇමති

    9 - රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන

    10 - පාඨලි චම්පික රණවක - විදුලිබල හා බලශක්ති

    11 - රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

    12 - දුමින්ද දිසානායක - වාරිමාර්ග අමාත්‍ය

    13 - කබීර් හෂීම් - මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

    14 - එම්.කේ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් ඇමති

    15 - සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

    16 – විජයදාස රාජපක්ෂ - අධිකරණ ඇමති

    17 – ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය ඇමති

    18 – නවීන් දිසානායක - සංචාරක ඇමති

    19 – අර්ජුන රණතුංග - වාරය නා නාවුක ඇමති

    20 – රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ ඇමති

    21 – පලනි දිගම්බරම් - වතු යටිතල පහසුකම් ඇමති

    22 – ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, හිංදු කටයුතු ඇමති

    23 – අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන ඇමති

    24 - තලතා අතුකෝරාල - විදේශ රැකියා ඇමතිනි

    25 - රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන ඇමති

    26 - පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන ඇමති

    27 - චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු ඇමතිනි


    රාජ්‍ය ඇමති ධූර ගණන 10කි

    01 - නන්දිමිත්‍ර ඒකානයක - සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති

    02 - වී. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන කටයුතු රාජ්‍ය ඇමති

    03 - ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති

    04 - පාලිත රංගේ බණ්ඩාර - විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති

    05 - දිලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති

    06 - රෝසි සේනානායක - ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි

    07 - රජිව විජේසිංහ - උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති

    08 - රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමති

    09 - කේ. වේලායුධන් - පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති

    10 - නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු රාජ්‍ය ඇමති

    නියෝජ්‍ය ඇමතිවරුන්

    01 - චම්පිකා ප්‍රේමදාස - කර්මාන්ත වාණිජ කටයුතු නි‍යෝජ්‍ය ඇමති

    02 - හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නි‍යෝජ්‍ය ඇමති

    03 - එරාන් වික්‍රමරත්න - මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති

    04 - සුජීව සේනසිංහ - අධිකරණ නියෝජ්‍ය ඇමති

    05 - වසන්ත සේනානායක - සංචාරක නියෝජ්‍ය ඇමති