රබර් කර්මාන්ත නිෂ්පාදනය ගැන මූලික සැලැස්මක් එළිදකී

    February, 26, 2017

    ශ්‍රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

    මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැති අතර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.