September, 6, 2022
ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේදී ආයෝජකයන් මුහුණ දෙන දුෂ්කරතා සහ ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම මගින් ආයෝජන දිරි ගැන්වීමටත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති හදුනාගෙන නිශ්චිත කාලරාමුවක් යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් හැකි වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
Video Story